Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th May 2024 13:45:40 Hours

ක්‍රීඩා කෞෂල්‍ය ඉහල නැන්විම සඳහා සහය විම

දියතලාව මධ්‍යම මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ අවසන් උත්සවය 2024.05.02 වන දින පැවැත්වීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා යුද්ධ හමුදා සහය ලබා දෙන මෙන් දියතලාව මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලිම හා ආරාධනාව මත ආරක්‍ෂ සේනා (මධ්‍යම) ආඥාපති තුමාන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරිම සඳහා යුද්ධ හමුදා සහය ලබාදෙ ලදි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) අඥාපති නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිළයින් රැසක් සහභාගී වන ලදි.