Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2024 08:00:00 Hours

112 පාබල බසේමු වෙතින් වැඩිහිටි නිවාසයක් වෙත දානය පිරිනැමිම

11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 112 පාබල බසේමු බළ‍සේනාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර RSP පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 13 වන දින මහියංගනය පාර, රීදීපාන, බදුල්ල යන ලිපිනයේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සඳහා දීවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.