Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th August 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ නරියා කඳු ප්‍රදේශයේ නිදන් කන්ද ආශ්‍රිතව 2023.08.16 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහාඅට දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.