Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2023 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධීකරණ නිලධාරී තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, ලුතිතන් කර්නල් පී එච් එන් එච් පෙරේරා (නි/3874) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 07 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.