Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th August 2023 05:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ තංගමලේ ප්‍රදේශයේ 2023.08.06 වන දින ලැව් ගින්නක් අක්කර දහයක භූමි ප්‍රමාණයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයට අයත් 01«15 භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.