31st July 2023 13:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර බෝවලවත්ත ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් නිලධාරීන් දෙදෙනෙකු හා සෙසු නිලයින් නවදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.