Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th June 2023 09:30:00 Hours

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධීපති තුමන් නික්මයාම

11 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලද මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරෙ RWP RSP USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි කාල සීමාව නිමාවෙන් පසු නික්ම යාම නිමිතිකොටගෙන 2023.06.04 වන දින වැඩසටහන් මාලාවක් සිදුකරන ලදි.

සේනාංකාධිපති තුමන් හට 10 ගරෙ ඒකක භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙලපාලියක් පිරිනමන ලද අතර අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි සේනාංකාධිපති තුමන් නවතමයෙන් ඉදිකරන ලද කොනොනි සමාජශාලාව විවෘත කර තේ පැන් සංග්‍රහයකට සහභාගිවන ලදි.