Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2023 09:30:00 Hours

භූමි කම්පා පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පැවැත්වීම

භූමි කම්පා පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් 2023.05.10 වන දින හම්බන්තොට සිංගප්පූරූ ශ්‍රිලංකා මිත්‍රත්ව ශාලාවේදී පවත්වන ලදී. අදාල දේශණය සඳහා ආපදා කළමණාකාර මධ්‍යස්ථානයේ දේශක මඩුල්ලක් සහභාගි වන ලදි. මෙම වැඩමුළුව සඳහා 12 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.