Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th April 2023 10:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව පාලන කණ්ඩායම් භාර නිලධාරි අණදෙන තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව පාලන කණ්ඩායම් භාර නිලධාරි අණදෙන තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, නි/66015 මේජර් ඒඑන්ටී කුමාර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අප්‍රේල් මස 25 වන දින පෙ:ව 10.35 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

තවද, එම අවස්ථාවෙහිදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය රණවිරුවා සඟරාවේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.