Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2023 10:00:00 Hours

ක්‍ෂණික ක්‍රියාන්විත යතුරුපැදි කණ්ඩය / අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩය සඳහා තෙදින පුහුණූ පාඨමාලාවක් පවත්වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මඟපෙන්විම හා උපදෙස් මත ක්‍ෂණික ක්‍රියාන්විත යතුරුපැදි කණ්ඩය / අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩය සඳහා පුහුණූ පාඨමාලාවක් 2023.04.04,06 සහ 07 යන දිනයන්හීදී පවත්වන ලදි.

එහිදී නීතිවීරෝධි රැස්වීම් විසිරුවා හැරීම හා නිවාස සෝදිසි කිරීම පිළිබඳව පුහුණූ කිරීමට කටයුතු සිදු කරන ලද අතර එම පාඨමාලව ප්‍රවීණ පුහුණූ උපදේශකයන් පිරිසක් විසින් මෙහෙයවන ලදි.