Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2023 09:00:00 Hours

23 ගජබා රෙජිමේනතුවේ ඉදි කරන ලද නාන කාමර හා වැසිකිළි පද්ධතියක් විවෘත කිරීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ‍යටතේ පාලනය වන 23 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ ඒ ඒස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ප්‍රතිපාදන වැය කොට සෙසු නිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාන කාමර හා වැසිකිළි පද්ධතියක් 2023.03.03 වන දින අණදෙන නිලධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදි.