Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2023 09:00:00 Hours

පාසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේඒඑස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා දානපතින්ගේ පරිත්‍යාගයෙන්ඒකක බල ප්‍රදේශයේ වෙසෙන දිළිදු පවුල් කිහිපයක 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දුවා දරුවන් 30 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023.02.18 වන දින 0900 පැයට එම විද්‍යලයේදී සිදුකරන ලදි.

මෙම වැඩසටහන සඳහා 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන් ඇතුලු නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.