Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2023 10:30:00 Hours

සම්බන්ධ විමේ නිතීය පිළිබද දේශණයක් පැවැත් විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) රාජකාරි කරනු ලබන සෙසු නිළයින් සඳහා බදාදා පුහුණූවීම් දිනයට සමගාමීව “සම්බන්ධ වීමේ නිතීය” සබැදිව දේශණයක් 2023.01.18 වන දින 1030 පැයේ සිට 1230 පැය දක්වා මෙම මූල දේශණ ශාලාවේදී පවත්වන ලදි.

මෙම මූලයේ රාජකාරි ඉටුකරනු ලබන ප්‍රමානි 1 (සම්බන්ධිකරණ) තනතුර හොබවන ලුතිතන් කර් නල් ජී ආර් ආර් කේ ඒස් ජයරත්න RSP psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් එම හරවත් දේශණය පවත්වන ලදි.