Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th January 2023 08:00:25 Hours

රෝහල් කණිෂ්ඨ කාර් ය මණ්ඩලයේ වැඩ වර් ජනය හේතුවෙන් යුද්ධ හමුදා දායකත්වය ලබාදීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශය තුල 2023.01.09 වන දින පැවති රෝහල් කණිෂ්ඨ කාර් ය මණ්ඩලයේ වැඩ වර් ජනය හේතුවෙන් අදාල රාජකාරින් ආවරණය කිරිම සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල සහ නුවරඑළිය මහ රෝහල වෙත යුද්ධ හමුදා භටපිරිස් රෝහල් රාජකාරින් සඳහා යොදවන ලදි.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 111 පාබල සේනා මුලස්ථානයට අයත් 2 (සෙව්) ශ්‍රීලංසිරෙ භටපිරිස් සහ 112 පාබල සේනා මුලස්ථානයට අයත් 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකයන්හී භට පිරිස් සහභාගි වන ලදි.