Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th November 2022 08:00:00 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානය වෙත ජනමාධ්‍යඅම වෙතින් දේශණයක් පැවැත්විම

11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බසේමු/ඒකකයන්හී රාජකාරි කරනු ලබන නිලධාරී/සෙසුනිළයින් සඳහා ජනමධ්‍යඅම වෙතින් සහභාගි කරවනු ලබන දේශකවරයකු වන පී පී එස් ‍කේ විජෙසිංහ මහතා විසින් මෙහෙයවන DIVERSE IMPACT OF MEDIA ON THE ARMY – PLUSES & MINUSES සබැදි දේශණය 2022.11.29 වන දින 0900 පැයේ සිට 1700 පැය දක්වා අධියර දෙකක් වශයෙන් 11 වන පාබල සේනාංකයේ දේශණ ශාලාවේදී පවත්වන ලදී. මෙම දේශණය සඳහා නිලධාරීන් 22 ක් සහ සෙසුනිලයින් 110 ක ප්‍රමාණයක් සහභාගී වන ලදී.