Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th May 2021 08:42:48 Hours

බුත්තල ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට රෝහල් කාර්‍යය මණ්ඩලය වෙත භාර දෙන ලදි

රට තුල සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වයට ගොදුරු වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 121 වන පාබල සේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩි යු එන් සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය යටතේ බුත්තල ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් 18 ගැමුණුහේවා බළඇණියේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.17 වන දින එම රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.

තවද, එසේ නවීකරණ කටයුතු සිදුකල එම මධ්‍යස්ථානය 2021.05.17 වන දින සිට කොවිඩ් - 19 රොගීන් හට ප්‍රථිකාර කිරීම් කටයුතු ආරම්භ කරන ලදි.