Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th May 2021 08:39:55 Hours

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තනතුරෙන් නික්මයාම

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.06 වන දින රාජකාරි භාරදීම් සිදුකර සේනාංකාධිපති තනතුරෙන් නික්මයන ලදි.

තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනමන ලදි.