Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th April 2021 14:45:32 Hours

ඉන්දියානු සහකාර මහකොමසාරිස් 11 පාබල සේනාංකයේ සංචාරයක නිරතවෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය වෙත ඉන්දියානු සහකාර මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතා 2021 මාර්තු මස 31 වන දින 11 පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමග පිළිසදරක නිරත වු අතර, එහිදි දෙරට අතර සම්බන්ධතාවයන් මෙන්ම පවතින කොවිඩි - 19 වසංගත තත්වය පිළිබදවද සාකචිජා කල අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයන් ද හුවමාරු කරගන්නා ලදි.