Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th April 2021 19:49:21 Hours

හම්බන්තොට ඵුස්ස දේව රජමහා විහාරය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් හම්බන්තොට ඵුස්ස දේව රජමහා විහාර භුමිය අවට 2021.03.27 දින සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.

122 පාබල බල සේනා මුලස්ථානය යටතේ පාලනය වන 3 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 00 x 08 කින් යුත් භඨපිරිසක් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත.