Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th July 2020 20:44:56 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) පරිඝණක අංශයේ තොරතුරු තාක්‍ෂණ නිලධාරි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) පරිඝණක අංශයේ තොරතුරු තාක්‍ෂණ නිලධාරි වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට අයත්, නි/66350 කපිතන් ඒ එස් වේලතන්ත්‍රි යන නිලධාරි 2020 ජුලි මස 16 වන දින පෙ:ව 1000 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම නිලධාරි දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිලධාරින් සහ පරිඝණක ක්‍රියාකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව තොරතුරු තාක්‍ෂණ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.