Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2020 21:08:29 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) මඟින් පවත්වාගෙන යනු ලබන රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් අතුරෙන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.07.02 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.