Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th June 2020 15:39:34 Hours

සියළුම නිලධාරින් පුහුණු කිරීම සඳහා වැඩමුළුවක් පවත්වයි

රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව සියළුම නිලධාරින් පුහුණු කිරීම සඳහා නිවස්න ආචාර ධර්ම (The Officer, Officering & Best Practices At Officers’ Mess) පිළිබඳ වැඩමුළුවක් ලුතිතන් කර්නල් එස් ඩී කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සි ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2020.06.24 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම කඳවුර තුල දී පවත්වන ලදි .

එම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර එතුමන්ගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම මත මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්‍/නිලධාරින් සහ නිලධාරිනියන් සහභාගිවන ලදි.