Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2020 08:37:52 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂකසේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් නුවරඑළිය හා හැටන් දික්යඔය යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව හා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, ඒකකයන් වෙතින් 2020.06.19 සහ 20 යන දෙදින තුල පෙව 0900 පැයේ සිට පව 1500 පැය දක්වා සිදුකරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 3 (සෙව්) ශ්‍රීලංසිරෙ වෙතින් 1x15 සහ 19 ශ්‍රීලංජාආබමු 00x05 එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත.