Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th June 2020 17:56:28 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා මූූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනංක බලප්‍රදේශයට අයත් කඩදොර, මාවෙල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.16 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 112 බළසේනා මුලස්ථානය රාජකාරි නියතු සෙසුනිලයින් එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රම දායකත්වය ලබාදි ඇත.