Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2020 22:17:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත් වීමෙන් හදිසි ගිනි ගැනිමක් මැඩ පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දෝව මහවංගුව ප්‍රදේශයේ 2020.06.13 වන දින පව 1400 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර,එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01x30 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා ගුවන් හමුදා 01x24 භඨපිරිසකගේ සහයෝගය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.