Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2020 13:55:58 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නීරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.12 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.