Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th June 2020 17:54:38 Hours

පොසොන් පුර පසළොස්වක පොහොය දින සැමරීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා උපදෙස් මත සියළු නිලධාරී/සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් දියතලාව බෝධි කන්ද විහාරස්ථානයේදී 2020.06.05 දින පවත්වන ලදි.

මෙම මූල ආඥාපති තුමාගේ සංකල්පයකට අනුව නිලධාරීන් සහ සෙසුනිලයින් වෙතින් ලබාදෙන ලද මුදල් පරිත්‍යාගයන් ප්‍රදේශයේ පන්සල් සඳහා පුන්‍යාධාර ලෙස පූජා කිරීම සිදුකරන ලදි.