Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th May 2020 21:16:30 Hours

121 වන බළසේනා මුලස්ථානයේ 4 වන කා:නි බළසේනාධිපති තුමන් රාජකාරි භාරගැනිමේ උත්සවය

මෙම ආසේමු යටතේ පාලනය වන 121 වන බළසේනා මුලස්ථානයේ 4 වන කා:නි බළසේනාධිපති වශයෙන් කර්නල් ඩි යු එන් සේරසිංහ ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරේ රාජකාරි 2020 මැයි මස 26 වන දින සුභ මොහොතින් භාරගන්නා ලදී.

තවද නව බළසේනාධිපති හට 18 වන ගැමුණුහේවා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, මෙම අවස්ථාව සිහිකිරිම වස් කදවුරු භුමිය තුල අඹ පැලයක් රෝපණය කරන ලදි.