Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd May 2020 13:50:37 Hours

මහනුවර පල්ලේකැලේ ඉදිවෙමින් පවතින නව යුද්ධ හමුදා රෝහල නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක සේනා(මධ්‍යම) ආඥාපති තුමන් සංචාරය කරයි

ආරක්‍ෂක සේනා(මධ්‍යම) යටතේ පාලනය වන මහනුවර පල්ලේකැලේ ඉදිවෙමින් පවතින නව යුහ රෝහ‍ලේ දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.05.19 දින නිරීක්‍ෂණ සංචාරයක් සිදුකරන ලදී. තවද 112 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවීර ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙම සංචාරය සඳහා සභාගි වන ලදි.

එමෙන්ම, එහිදී නව යුහ රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි මෙන්ම ඉදිකිරිමට යෝජිත ගොඩනැගිලි පිළිබදව සොයා බැලිම හා එහි පවතින අඩුපාඩු පිළිබදව සොයාබලන ලදි.