Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th April 2020 13:18:50 Hours

කොවිඩ් - 19 පිළිබඳ දැනුවත් කිරීමේ දේශණයක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් කඳවුර තුල පැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම අඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ‘කොවිඩ් - 19 වෛරස් වසංගතයෙන් නිවාරණය වන අයුරු’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් මෙම මුලස්ථාන දේශණ ශාලාවේදි පැවැත්විණි.