Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th December 2019 13:24:20 Hours

පාසල් සිසුන් හට පාසල් උපකරණ ලබාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථානය විසින් 2019.12 25 වන දින මොණරාගල කරානගම විද්‍යාලයේ සිසු සිසුවියන් 69 දෙනෙකු සඳහා අවශ්‍ය පොත් පත් ඇතුළු සියලුම පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 121 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන්සි සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල කරානගම විද්‍යායේදි එම පාසල් උපකරණ ලබා දිමේ වැඩසටහන සිදුකරන ලදි

තවද මෙම පොත් පත් බෙදාදිම සඳහා පුර්ණ අනුග්‍රාහක දායකත්වය කොළඹ ප්‍රදේශයේ නිතිඥ අනුරාධා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ අය විසින් ලබාදුන් අතර, ඔවුනද මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදි.