Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th November 2019 17:28:14 Hours

“සන්නද්ධ හමුදා පොපි මල් සැමරුන් උත්සවය”

ආරක්‍ෂක සේනා මධ්‍යම වෙතින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය බළප්‍රදේශයේ මහනුවර නගරයේ සේවා මුක්ත භඨ සංගමය මගින් වර්ෂිකව සංවිධානය කරුණු ලබන “සන්නද්ධ හමුදා පොපි මල් සැමරුන් උත්සවය” මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදි ඉදිරිපිට 2019.11.10 වන දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.

ඒ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු කීර්ති තෙන්නකෝන් මහතා සහ 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් රැසක් සහභාගිවු අතර, එහිදි කුරිරු ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දිවි කැප කරනු ලැබු රණවිරුවන් මෙන්ම දැනට සේවයේ නියුතු හා විශ්‍රාමික රණක්‍ෂිතයට පත්ව සිටින සියළුම රණවිරුවන් මෙම වැඩසහනේදි සිහිපත් කරන ලදි.