Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th September 2019 10:51:08 Hours

වික්ටෝරියා ජලශය හට නව ජිවයක් ලබාදීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාවේ සහභාගිත්වයෙන් යුතුව රුක් රෝපණ වැඩසටහනක් පැවැත් වීම

ආරක්ෂ්ක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් වික්ටෝරිය ජලාශයේ ජල පෝෂක කලාපය තුල 2019.09.10 හා 11 යන දෙදිනයන් තුලදී වික්ටෝරියා ශ්‍රි ලංකා විදුලි බළමණ්ඩය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂනක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපති තුමන්ගේ පුර්ණඅධික්ෂධණය යටතේ රුක් රොපණ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.

ආරක්ෂ්ක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍ර දේශයට අයත් වික්ටෝරිය ජලාශයේ ජල පෝෂක කලාපය තුල 2019.09.10 හා 11 යන දෙදිනයන් තුලදී වික්ටෝරියා ශ්‍රි ලංකා විදුලි බළමණ්ඩය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂනක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපති තුමන්ගේ පුර්ණඅධික්ෂධණය යටතේ රුක් රොපණ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.