Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th September 2019 10:12:28 Hours

මෙම මුලයෙහි භකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම්/ප්‍රවාහන) තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම)හි භකාස ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම්/ප්‍රවාහන) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බළකායට අයත්, මේජර් ඒ එම් සි එම් අලහකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 සැප්තැම්බර් මස 12 වන දින පෙ:ව 0855 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා භකාස ශාඛාවේ සියලු ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මණ්ඩලික නිලධාරි 2 (සැපයුම/ප්‍රවාහන) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.