Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th September 2019 10:33:19 Hours

ශ්‍රි ලංකා පොලීසිය 153 වන සංවස්තරය හේතු කොටගෙන යුද්ධ හමුදා සහය ඇතිව ගෙගිරි වැව ආශ්‍රිතව ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ශ්‍රි ලංකා පොලීයේ අභිමානවත් අයුරින් 153 වන සංවත්සරයට සමගාමීව නුවරඑළිය ගෙගිරි වැව ආශ්‍රිතව ඇති අපද්‍රව්‍ය එකතුකර වැව හා අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019.09.06 වන දින 0800 පැයේ සිට 1130 පැය දක්වා නුවරඑළිය පොලීසිය විසින් ශ්‍රමදාන වැඩසහනක් සංවිධානය කර තිබු අතර, එම ශ්‍රමදාන කටයුත්ත සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 01 X 20 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, ශ්‍රි ලංකා පොලීසිය, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය සහ නුවරඑළිය නගර සභාව එක්ව මෙම ශ්‍රමදාන කටයුත්ත සාර්ථකව නිම කරන ලදී.