Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th September 2019 17:29:34 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍ර දේශයට අයත් බණ්ඩාරවෙල දිගේහේන් තැන්න ප්‍ර දේශයේ 2019.09.05 වන දින ප:ව 1230 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මේ වන විට ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපවත්වන ලදි.