Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2019 18:27:24 Hours

ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයට අයත් ශාසන ජොතික සංඝ සභාවේ මුලස්ථාන ගොඩනැගිල්ල සඟ සතුකොට පුජා කිරිම

ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයට අයත් ශාසන ජොතික සංඝ සභාවේ මුලස්ථාන ගොඩනැගිල්ල සග සතුකොට පුජා කිරිමේ මහොත්සවය අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.07.03 වන දින 1500 පැයට පවත් වන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රි ලංකා අමරපුර මහ නිකායට අයත් මහා නායක හිමිවරුන්/මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින්ද, 11 සේනාංකාධිපති, 111 බළසේනාධිපති මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් ඇතුළුව ප්‍රදේශවාසි මහජනතාව‍ විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි.