Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd July 2019 16:52:55 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිණිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ 2019.07.02 වන දින ප:ව 1430 පැයට පමණ හදිසි ගිණිගැනීමක් ඇතිවු අතර, ගිණිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මේ වන විට ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපවත්වමින් සිටින ලදී.