Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd July 2019 10:58:28 Hours

11 සේමුහි නව දෙමහල් නිලධාරි නේවාසිකාගාරය විවෘත කිරිම

11 වන සේනාංකයේ අඩුපාඩුවක්ව පැවති නිලධාරි නිවස්න නේවාසිකාගාරයේ දෙමහල් ගොඩනැගිල්ල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ සේනාංකයේ රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ කෙටි කාලයක් තුලදී ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය මත 2019.06.27 වන දින 0930 පැයට යෙදෙන්නාවු සුභ මොහොතින් විවෘත කරන ලදී.