Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th May 2019 15:42:10 Hours

අපදාවට ලක්වු ජනතාව හට සහන සැලසීම

ආසේමු (මධ්‍යම) වෙතින් පාළණය වන 11 වන සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි ගන්නොරුව රණබිම් ප්‍රදේශයේ නිවසක් අසල පස් බැම්මක් කපමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකු මතට හදිසියේ පස්බැම්ම කඩාවැටිම හේතුවෙන් ශ්‍රිලවියාඉ පුපා ගන්නොරුව වෙතින් එම ස්ථානය වෙත 02x20 භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව ඔවුන් මුදවා ගැනිමෙන් පසු ශික්ෂණ රෝහල - පෙරාදණිය වෙත ඇතුලත් කරන ලදි.