Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th April 2019 09:13:21 Hours

නව අවුරුදු උදාවත් සමගම ආසේමූ (මධ්‍යම) වැඩ ආරම්භ කිරීම

නව අවුරුදු උදාවත් සමගම 2019.04.14 වන දින මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් / ජ්‍යෙකොනොනීන් සියලුම සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකුලව කිරි උතුරුවා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, මෙහිදී ආඥාපති තුමන් විසින් සියඑම නිළයින් අමතා අලුත් අවුරුදු සුභාශිංෂණ පිරිනමන ලදී.