Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th March 2019 12:29:15 Hours

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිමට පැවති රාජ්‍ය උත්සවය

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධ හමුදාපති තුමන් ඇතුළු ,ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ,11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසක්ගේ සහභාගිත්වයෙන් 2019.03.23 වන දින 1400 පැයට මහනුවර ශ්‍රි දළදා මාළිගා මහමලුවෙදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම සඳහා යුනෙස්කෝ සංවිධානයට භාරදිමේ රාජ්‍ය උත්සවය සාර්ථකව සිදුකරන ලදි.

එම උත්සවය සදහා පැමිනි වදාළ ගරුතර ස්වාමින් වහන්සේලා 4000 කට පමන ගිළන්පස බෙදාදිමේ පුණ්‍යමය කටයුත්තක් සදහා 11 වන සේනාංක මූළස්ථානයෙහි රාජකාරියේ නියුතු 10 x 150 පමන භටපිරිසකගේ සහභාගිතිවයෙන් එම කටයුත්ත සාර්ථකව නිමාකරන ලදි.