Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th March 2019 11:20:24 Hours

7 ශ්‍රිලංසංබ නව අණදෙන නිලධාරී වැඩ භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථානගතව රාජකාරී කරනු ලබන 7 ශ්‍රිලංසංබ ඒකකයේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් එම්ආර් හමීම් යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 පෙබරවාරී මස 23 වන දින සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.