Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th January 2019 09:35:28 Hours

11 වන සේනාංක මුලස්ථානයේ නිලධාරි පුහුණු වැඩමුළුවක් පැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත 11 වන සේනාංක මුලස්ථාන සේනංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ නිලධාරි පුහුණු වැඩමුළුවේ දේවන අධියරය ශ්‍රිලංරබ ඒකක මුලාස්ථාන පරිශ්‍රයේදි 2019.01.09 වන දින 0830 පැයේ සිට 1730 පැය දක්වා පවත්වන ලදි. තවද, මෙම පුහුණු වැඩමුළුව සදහා 11 සේනාංකය ඇතුළු බළසේනාංක මෙන්ම ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින්/නිලධාරිනියන් 60 දෙනෙකු සහභාගි වන ලදි.