Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th January 2019 21:02:44 Hours

නිලධාරි/සෙසුනිලයින්ගේ ආධ්‍යාත්මක සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම සදහා ධර්ම දේශණාවක් හා භාවනා වැඩසටහනක් පැවැත්වීම

මෙම මුලයෙහි රජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින්ගේ ආධ්‍යාත්මක සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම හා නිරවුල් මනසකින් රාජකාරි කිරිමට අවකාශයක් ලබාදිමේ අධිෂ්ඨානයෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම මත 2019 ජනවාරි මස 10 වන දින 1530 පැයේ සිට 1730 පැය දක්වා මෙම මුල දේශන ශාලාවේදි ධර්ම දේශණාවක් හා භාවනා වැඩසටහන පවත්වන ලදි.

මෙම මහාගු ආවස්ථාව සදහා මෙම මුල රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 02 x 35 දෙනෙකුගේ සහභාගිවු අතර, වැඩසටහන ඉතා සාර්ථකව නිමාවට පත් වන ලදි.