Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th January 2019 13:34:50 Hours

121 බළසේනා මුලස්ථානයේ පස්වන සංවත්සරය

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 121 බළසේනා මුලස්ථානයේ පස්වන සංවත්සරය 2019 ජනවාරි මස 09 දින වත්මන් බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කඳවුරු භුමියේදි සිදු කරන ලදි.

ඒ අනුව 18 ගැමුණුහේවා බලඇණිය විසින් කඳවුරු මුරයක් පිරිනැමු අතර, කඳවුරු භුමියේ අඹ පැලයක්ද රෝපණය කරන ලදී.ඉන් අනතුරුව සියළු නිලයින් ඇමතීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් හා දහවල් භෝජණ සංග්‍රහයක් පවත් වන ලදී.