Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2019 20:07:53 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලණය වන 11 සේනා මුලස්ථාන බළප්‍ර දේශයේ මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක 2019.01.08 වන දින 0710 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත සේනාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ 2 (සෙව්) ශ්‍රිලංසිරෙ රාජකාරි නියුතු 03 x 35 ක භඨපිරිස් ප්‍රමාණයක් හා මහනුවර ගිණි නිවිමේ ඒකකය මෙන්ම පොලිස් සාමාජිකයින්ද එම ස්ථානය වෙත රපෝර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීම සදහා කටයුතු කරන ලදී.