Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th January 2019 09:26:29 Hours

ශ්‍රමදාන වැඩසටහනක් සඳහා භඨපිරිස් සහභාගි කරවීම

11 වන සේනංක මුලස්ථාන බලප්‍රදේශයේ පිහිටි පේරාදෙණිය, පැණිදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 2018.12.31 වන දින 0800 පැයේ සිට 1630 පැය දක්වා ශ්‍රමදාන කටයුත්තක් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 00 x 25 කින් යුතු භඨපිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.