Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2019 18:16:48 Hours

නව වසරේ රාජකාරි ආරම්භ කිරිම

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2019 නව වසර උදාව නිමිත්තෙන් වැඩ ආරම්භ කිරිම අරමුණු කොටගෙන 2019 ජනවාරි 01 වන දින මෙම මුලස්ථාන කදවුරු පරිශ්‍රයේදි ජාතික ගිය හා යුද්ධ හමුදා ගිතය ගායනා කිරිමෙන් අනතුරුව ජාතික ධජය හා ආරක්ෂක සේනා මධ්‍යම ධජය මෙන්ම සෙව්බපුපා ධජයන් එසවීම සිදු කිරිමෙන් අනතුරුව යුධ සමයේදී රට දැය වෙනුවෙනු දිවි පිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සිදු කරන ලදි.

අනතුරුව රාජ්‍ය සේවක ප්‍රතිඥාව සියළුම නිළයින් හට මෙම මුල ප්‍රමානි 1 (භකාස) ලුතිතන් කර්නල් එස්පි මලවරගේ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉදිරිපත් කල අතර, පසුව ආඥාපති තුමා විසින් සියළුම නිළයින් අමතමින් නව වසර සදහා සුභාශිංෂන පිරිනමන ලදි.