Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2018 22:15:23 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම නත්තල් අසිරියෙන් උතුරා යයි.

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ බ්‍රිගේඩියර් ප්‍රධාණ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත අසිරිමත් නත්තල උදාව නිමිත්තෙන් සියළුම අංශ ආයතනයන් එක්ව සමරණ ලදි.